FPA Blog | The Family Planning Association of Sri Lanka

Blogs

හදිසි තත්වයන් ඇතිවිය හැකිය!! - හදිසි උපත් පාලන තත්වයන් අවම කරගැනීම.
Published on: 2024-09-11
අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසුව සැලසුම් නොකළ ආකාරයේ ගැබ් ගැනීමක් සිදුවීම ඔබව මානසිකව සහ සමාජීයව පිඩනයට පත් කරයි.
වෘෂණ කෝෂ පිළිකා
Published on: 2024-08-20
වෘෂණ කෝෂ පිළිකා යනු තරුණ පිරිමින්ට, විශේෂයෙන් වයස අවුරුදු 15-44 අතර අයට බලපාන වඩාත් සුලභ පිළිකා විශේෂයකි. කෙසේ වෙතත්, බොහෝ තරුණයින් මෙම තත්වය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති අතර ඔවුන්ගේ වෘෂණ කෝෂ පරික්ෂාව නිතිපතා සිදු නොකරයි.
A monthly pain!
Published on: 2024-06-20
Menstrual pain is an extremely common symptom of menstruation, usually in the form of mild abdominal and back pain. However, the menstrual pain can sometimes be so severe that it interferes with day-to-day life.
ඔසප්විමේදී භාවිතා කරන සනීපාරක්ෂක නිෂ්පාදන
Published on: 2024-07-15
ඔසප්වීම සිදුවන ඕනෑම පුද්ගලක් හට තමන්ට සුදුසු හොඳම සනිපාරක්ෂක නිෂ්පාදනය තෝරාගැනීම සඳහා අයිතියක් ඇත.
ඔබගේ ලිංගික සෞඛ්‍යය පිලිබඳව ඔබ පරික්ෂාවෙන්ද?
Published on: 2024-07-15
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන තත්වයන් (ලිංගාශ්‍රිත රෝග) ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් සැලකිය යුතු සෞඛ්‍ය අවදානමක් ඇති කරන අතර වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ආදී බේද නොසලකා පුද්ගලයන්ට බලපෑම් ඇතිකළ හැකිය.
කාන්තාවන්ගේ වේදනාකාරී ලිංගිකත්වය තේරුම් ගැනීම.
Published on: 2024-07-15
ලිංගික එකතුවිමකදී ඇතිවන වේදනාකාරී තත්වය කාන්තාවන් අත්විඳින පොදු ලක්ෂණයක් වන අතර එය කාන්තාවන්  ලිංගික සංසර්ගයට  මැලිවීම සඳහා වඩාත් පොදු හේතුවකි.
ලිංගික ක්‍රියාවලිය තවදුරටත් ප්‍රියජනක නැතිද?
Published on: 2024-07-15
ලිංගික ක්‍රියාකාරකම් සඳහා උනන්දුව අවම වීම, ලිංගික එක්වීමක් සඳහා පවතින ආශාව අවමවීම හෝ ඉන්ද්‍රිය උද්දීපනය අවම වීම ලෙස හැඳින්විය හැකිය.
ගැබ්ගෙල පිළිකාව යනු කුමක්ද?
Published on: 2024-03-01
ගැබ්ගෙල පිළිකා යනු ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා කාන්තාවන්ට බලපාන 4 වැනි සුලභ පිළිකාවයි
HIV & AIDS: Causes, Symptoms, Treatment & Prevention
Published on: 2023-12-14
Human Immunodeficiency Virus (HIV) and acquired immunodeficiency syndrome (AIDS) remains a significant global health concern, affecting millions of individuals worldwide.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By