Home | The Family Planning Association of Sri Lanka

ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ කරුණු ලබා ගන්න

Skyscrapers
ගැබ් ගැනීම

ගැබ් ගැනීමක් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ කරුණු ඔබට අවශ්‍යද? ගර්භණී සමයේදී අපේක්ෂා කළ යුතු දේ පිළිබඳව දැනුවත් වන්න.

Los Angeles Skyscrapers
උපත් පාලන ක්‍රම

උපත් පාලන ක්‍රම මඟින් ගැබ් ගැනීම් වළක්වා ගැනීමට සහ ගැබ් ගැනීමට අවශ්‍ය කාලය සැලසුම් කිරීමට ඔබට ඉඩ සලසයි.

Palm Springs Road
ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග සහ ලිංගික සෞඛ්‍ය

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග යනු මූලිකවම ලිංගික සම්බන්ධතා මගින්, එනම් යෝනි මාර්ගික, ගුද මාර්ගිය ආශ්‍රිතව නැතහොත් මුඛ ලිංගික සම්බන්ධතාවයකින් කෙනෙකුගෙන් තවත් පුද්ගකලයෙක්ට ආසාදන විය හැකි රෝග වේ. ඔබගේ ලිංගික සෞඛ්‍ය පිලිබඳව ඇතුළු වෙනත් ලිංගික රෝග ලක්ෂණ ඇති රෝග පිලිබඳවද දැනුවත් වෙමු.

Palm Springs Road
ප්‍රජනන පිළිකා

ප්‍රජනන පිළිකා යනු ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති වන පිළිකා වේ.

Palm Springs Road
Menstruation

Menstruation/Period questions are so normal – you re not alone! Here are answers to some of the most frequently asked questions.

Palm Springs Road
සබඳතා

යහපත් සබඳතාවක ගෞරවය යනු කුමක්ද?

About FPA Sri Lanka

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ලිංගික හා අවබෝධය ලබාදිමටත් ඒ සඳහා වෛද්‍ය සහ උපදේශන සේවා ලබාදිමටත් ප්‍රමුඛතම කාර්යභාරයකට දායකවන ස්වේච්චා සංවිධානයකි. වර්ෂ 1953 දි පිහිටුවා ගන්නා ලද මෙම සංගමය මේ වනවිට වසර 65 කට අධික කාලයක් සිය විශ්වාසනීය මෙහෙවරේ නිරත වෙමින් සිටී. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහ අයිතිවාසිකම් සම්බන්ධව ක්‍රියාත්මක වන ලොව විශාලතම රාජ්‍ය නොවන සංවිධානය වන ලොව විශාලතම රාජ්‍ය නොවන සංවිධානය වන සැළසුම්කල මාපිය භාවය පිළිබඳ ජාත්‍යයන්තර සම්මේලනයේ (IPPF) නිලලත් සමජිකත්වය අප සංගමයට හිමිව ඇත.

දැක්ම

අයිතිවාසිකමක් සේ සලකමින් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සැමට ලබා දීම.

මෙහෙවර

ස්වෙච්ඡාභාවය හා තිරසාරබව තවදුරටත් පවත්වා ගනිමින් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතීන් පිළිබඳ හඩක් නැගීමෙන් ද ඒ හා සම්බන්ධ සේවා සැපයීමෙන්ද පුද්ගලයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ සම්බන්ධතාවන් වඩාත් යහපත් කිරීම.

Happy Life

Happy life සියලු ප්‍රජාවන් සහ ජනවාර්ගික පුද්ගලයන්ට සන්නිවේදනය සැපපහසු සහ පහසුවෙන් තේරුම් ගත හැකි ඇතුළත්, විනිශ්චයෙන් තොර අවකාශයක් සොයා ගැනීම සහතික කරයි.

Blogs

Accidents happen! – The lowdown on emergency contraception
Published on: 2024-08-15
An unplanned pregnancy, as a result of unprotected sexual intercourse (UPSI), can cause immense psychosocial distress.
වෘෂණ කෝෂ පිළිකා
Published on: 2024-08-20
වෘෂණ කෝෂ පිළිකා යනු තරුණ පිරිමින්ට, විශේෂයෙන් වයස අවුරුදු 15-44 අතර අයට බලපාන වඩාත් සුලභ පිළිකා විශේෂයකි. කෙසේ වෙතත්, බොහෝ තරුණයින් මෙම තත්වය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති අතර ඔවුන්ගේ වෘෂණ කෝෂ පරික්ෂාව නිතිපතා සිදු නොකරයි.
A monthly pain!
Published on: 2024-06-20
Menstrual pain is an extremely common symptom of menstruation, usually in the form of mild abdominal and back pain. However, the menstrual pain can sometimes be so severe that it interferes with day-to-day life.

Our Partners

Our Products

නිසි පවුල් සැලසුම්කරණයෙන් අනවශ්‍ය ගැබ්ගැනීම් වලකාගනීම තුලින් ගැබ්ගැනීම් අතර මනා පරතරයක් රඳවාගැනීමට කාන්තාවන් ට හැකියාවක් ලැබේ. ඔබ සඳහා සුදුසුම හා නිර්දේශිත නිෂ්පාදනය කුමක්ද යන්නත් භාවිතා කරන ආකාරයත් බලන්න

රු.. 150.00

ඉතාම තුනී, සිනිඳු මතුපිටක් සහිත කොන්ඩමයකි. මෙය විශේෂයෙන්ම සකසා ඇත්තේ වැඩි…

රු.. 680.00

This is the latest in condom technology for a truly intimate sexual…

රු.. 250.00

ස්ට්‍රෝබරි, රාස්බෙරි, හෝ බ්ලුබෙරි සුවඳින් යුතු මෙම කොන්ඩම දෙදෙනාටම ඉතාම ප්‍…

රු.. 200.00

ගැටිති සහිත කොන්ඩමයකි. උපරිම උත්තේජනයක් මඟින් උපරිම ආස්වාදයක් ගෙන දෙයි.

රු.. 300.00

Stamina Plus for longer lasting pleasure condom in a natural rubber latex, 4…

ජයසිලි

Participant

FPA Sri Lanka

මම ජයසිලි ගම හාවාඑළිය නුවරඑළිය ලිපිනයේ පදිංචිව සිටිමි. මගේ පළමුවන ළමයා ඉපදූනාට පසු, තවත් ළමයෙක් හදාගැනීමට අපට කාලය අවශ්‍ය උනා. ඒ පදනම මත, අසල්වැසියන්ගෙන් වගේම යහළුවන්ගෙනුත් පවුල් සැලසුම් ක්‍රමය සම්බන්දයෙන් උපදෙස් ලැබුනා. නමුත් නිසි මාර්ගයක් තෝරාගැනීම සම්බන්ධව අපැහැදිලිතාවයක් ඇති උනා. ඒ නිසා, අපි නුවරඑළිය FPA සුවසේවා ආයතනයට පවුල් සැලසුම් ක්‍රම සම්බන්දයෙන් උපදෙස් ලබාගැනීමට පැමිණියා. මටයි මගේ සහකාරයාටයි දුන්න උපදෙස් අනුව, ළමයි අතර තිබිය යුතු පරතරය ගැනත් රැකියාව, වයසත්, ගැන හිතල අපේ පවුල් සැලසුම ගැත හිතලත්, මම ඩිපෝ විදගන්න තීරණය කලා. දැනට මම අවුරුදු 3ක් ඩිපෝ විදාගන්නවා.අපේ පවුල නිසිලෙස සැලසුම් කර ගැනීමට මග පෙන්වූ නුවරඑළිය FPA සුවසේවා ආයතනයට ස්තුතීයි.

යූ. කේ. තුෂාරි සඳමාලි

Participant

FPA Sri Lanka

මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. තුන්වෙනි දරුවාගේ වයස අවුරුදු එකහමාරක්. මට දැන් වයස අවුරුදු 29ක්. මට පළමු බබා ලැබුනේ වයස 20 දි. ඊට පස්සේ ඉඳන්ම අද දක්වාම පවුල් සැලසුමි ක්‍රමයක් ලෙස දරුවන් අතර පරතරය පවත්වා ගැනීමට භාවිතා කරේ ඩිපෝ ප්‍රොවේරා එන්නත. අපහසුතාවයක් නම් මට තවම දැනිලා නැහැ. මගේ මහත්තයා පෙදරේරුවෙක්. (මේසන් බාස්) එයාගේ ආදායමෙන් තමයි පවුල රැකෙන්නේ. ඉතින් දරුවන් ළඟ ළඟ ලැබුන නම් අපි අසරණ වෙනවා. එත් පවුල් සැලසුමි ක්‍රමයක් භාවිතා කරපු නිසා දරුවෝ අතර පරතරය තියාගන්න පුළුවන් උනා.

Dhinoma Krishmali

Participant

FPA Sri Lanka

මම දිනෝමා ක්‍රිෂ්මාලි. වයස අවුරුදු 35 යි. මට මාතර FPA සුවසේවා මද්‍යස්ථානය ගැන දැනගන්න ලැබුනේ අසල්වැසියෙක්ගෙන්. මම දෙදරු මවක් වන අතර මගේ සැමියා කම්කරුවෙක්. එමනිසා අපිට මුල්‍යමය අපහසුතා තිබෙනවා. මම පවුල් සැලසුම් එන්නත විදගන්න ගියාම මට නොමිලේම පියයුරු සහ ගැබ් ගෙල පිළිකා, රුධිර පීඩනය ආදිය පරික්ෂා කරගන්න හැකිඋනා. එම සායනයෙන් ඉක්මන් සහ නිවැරදි පරීක්ෂාවන් කරගැනීමට හැකිවීම සම්බන්දයෙන් මම ස්තුතිවන්ත වෙනවා.

Suhanthini

Participant

FPA Sri Lanka

මගේ නම සුහන්තිනි. මගේ වයස අවුරුදු 33 යි. මට අවුරුදු 4 ක දියණියක් සහ අවුරුදු 1 1/2 ක පුතෙක් ඉන්නවා. මගේ සැමියාගේ දිනක ආදායම රු. 450.00 යි. මෙම ආදායම අපේ පවුල සඳහා ප්‍රමාණවත් නැහැ. මම එන්නත අවුරුදු 2ක් තිස්සේ භාවිතා කරනවා. මේ නිසා මගේ සෞඛ්‍ය, මගේ ආදායම, මගේ පවුල් ජීවිතය සුරක්ෂිතයි. මඩකලපුව පවුල් සැලසුම් ආයතනයේ සුවසේවා කාර්යාලයට ස්තුතී පුද කරන්න කැමතියි.

අප සොයාගන්න

සඳුදා - සිකුරාදා පෙ.ව 8.30 - ප.ව 4.30

ප්‍රසිද්ධ සහ රජයේ නිවාඩු දිනයන්හි දී වසා ඇත

Services Offered

ඔබගේ පණිවිඩ හෝ යෝජනා අපට එවන්න

1 + 5 =
Please solve the above.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By