ප්‍රීතිමත් වැඩිමහල්විය

ශරීර ස්කන්ධ දර්ශකය සහ ස්ථූලතාවය

ශරීර ස්කන්ධ දර්ශකය සහ ස්ථූලතාවය
ශරීර ස්කන්ධ දර්ශකය යනු කුමක් ද ? බර සහ උස අතර ඇති සම්මත අනුපාතයක් වන අතර එය සෞඛ්‍යය තත්ත්වය පෙන්නුම් කරන දර්ශකයක් ලෙස බොහෝවිට භාවිතා කරයි. ඔබගේ ශරීර ස්කන්ධය කි.ග්‍රෑම් වලින් ලබාගෙන එම අගය, උසෙහි වර්ගය මීටරවලින් එන ...

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා නොවන වර්ධනය

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා නොවන වර්ධනය
මෙම තත්ත්වය බොහෝ විට පිරිමින් වයස්ගත වීමේ දී දක්නට ලැබෙන රෝගි තත්ත්වයකි. පුරස්ථි ග්‍රන්ථිය පිහිටා තිබෙන්නේ මුත්‍රාශය සහ මුත්‍රා මාර්ගය ආශ්‍රිතවයි. එම නිසා වයස්ගත වීමේ දී පුරස්ථි ග්‍රන්ථිය ක්‍රමයෙන් විශාල වීමත...

ආර්තවහරණය

ආර්තවහරණය
ආර්තවාහරණය යනු කුමක්ද? ආර්තව චක්‍රය හා දරුවන් ලැබීමේ හැකියාව නිත්‍ය ලෙසම අවසන් වීම මෙලෙස හැදින්වේ.එය ස්වභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකි.මේ අවධිය කාන්තාවකගේ ඩිම්බ කෝෂයේ ක්‍රියාකාරිත්වය නැවතී ඩිම්බ පිටවීම...

අධි රුධිර ‍පීඩනය

අධි රුධිර ‍පීඩනය
අධි රුධිර ‍පීඩනය ‍යනු කුමක්ද? හෘදයේ සිට රුධිරය සිරුර පුරා ගෙන යන රුධිර වාහිනීවල (ධමනි) පවතින්නාවූ අධික පීඩනය මේ නමින් හැදින්වේ. අධි රුධිර පීඩනය යනු අධික ලෙස පවතින්නා වූ මානසික ආතතිය නොවූවද, දැඩි මානසික ආතතිය මගින් ...

අධිලිපිඩතාව

අධිලිපිඩතාව
(රුධිරයේ මේද අධික වීම) අධිලිපිඩතාව යනු කුමක් ද? රුධිරයේ පවතින මේදමය සංඝටක, එනම් ලිපිඩ, කොලෙස්ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ ප්‍රමාණය අධික වීම මෙනමින් හැදින්වේ. මෙම මේදමය සංඝටක රුධිරයේ සංසරණය වන්නේ, ප්‍රෝටීන හා බැදී වන ...

දියවැඩියාව

දියවැඩියාව
දියවැඩියාව යනු කුමක් ද? දියවැඩියාව යනු ඉන්සියුලින් ස්‍රාවය අඩුවීම හෝ ඉන්සියුලින් හෝර්මෝන ක්‍රියාකාරිත්වයේ අඩුපාඩු යන කරුණු නිසා හෝ ‍මේ කරුණු දෙකම නිසා රුධිරයේ ඇති සීනී ප්‍රමාණය අධිකවීම නිසා ඇතිවන පරිවෘත්තිය ...

වෘෂණ ආශ්‍රිත පිළිකා

වෘෂණ ආශ්‍රිත පිළිකා
වෘෂණ ආශ්‍රිත පිළිකා යනු කුමක් ද? සිරුර සෑදි ඇත්තේ සෛල වර්ග රාශියක් එකතුවීමෙනි. සාමානයෙන්, සෛල වර්ධනය වී බෙදිමට ලක් වී පසුව මියයයි. එහෙත් ඇතැම් විට, සෛලවල විවිධ වෙනස්වීම් සිදු වී විකෘති ඇතිවුවහොත්, ඒවා සාමාන්‍ය සෛල...

ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා

ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා
පිළිකාව ඔබට පහත සදහන්  ලක්ෂණ තිබේද? ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකාව උදරය විශාල වීම හා පුරවා දැමීම පියයුරු පිළිකා පියයුරුවල ගැටිත්තක්, තන පුඩුවෙන් ස්‍රාවයක් පිටවීම ගැබ්ගෙල පිළිකා ලිංගික සම්බන්ධතාවයකින් පසු රුධිරය පි...

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා
පුරස්ථි ග්‍රන්ථියේ ව්‍යුහය පුරස්ථි ග්‍රන්ථිය මුත්‍රාශයට පහළින්, ගුද මාර්ගයට ඉදිරියෙන් පිහිටි ඉතා කුඩා ග්‍රථියකි.  මුත්‍රා හා ශුක්‍ර තරලය ශරීරයෙන් ඉවතට ගෙන යන, ශිෂ්ණය හරහා ‍දිවෙන කුඩා නාලයක් වැනි වූ මුත්‍ර මාර්...